Monday, June 16, 2014

රහසකින්වත් පවක් වී නැත.!!






තාරුකාවක් වූ හෙයින් ඔබ 

නොදැන සිටියෙමි 

මළ වගක් තිස් වසකටත් පෙර.


සිහිළ විඳිමින් හිඳි වුවත් මම

ප්‍රියේ නොතැවෙන් 

රහසකින්වත් පවක් වී නැත.

3 comments:

  1. මලේ උන් නොවේ... හදවතින් නොව බුද්ධියෙන් විමසා කටයුතු කළ යුගයකි මෙය. නැතිනම් අපේ දරු පරපුරට තව 60 වසරක් කඹුරන්නට වනු ඇත. අවිය වෙනුවට මොළය පෙරට ගත යුතු තැනකි මේ අපේ එළිපත්ත මත එළා ඇති පාවඩය.

    ReplyDelete