සරතයේ
අවසාන රාත්‍රිය.
මහත් වෙහෙසැති
සර සර ගාන තුරු අග
පාණ්ඩු පාටින් සඳ .
වහල උඩ උයනක
සිහින් උස බඳුනක
බිඳෙන ඉපදෙන පෙණ .
කවුළුවක් අද්දර
සේද රෑ ගවුමක් ඇඳ
හිස පීරන කෙල්ලක.
සිසිරය එතැයි
මෙලෝ ගානක් නැති
තාරුකාවක දිස්නය.
හ්ම්.................... අගෙයි
ReplyDelete