එක සපත්තුවයි !!!
තීන්ත බෝතලයක් ගවුමෙහි හළා ගත්මුහුදඋඩ පනියි නට නට
.උඩ යන බඳ වට බීරළු රේන්ද පෙළ!
සුළඟට ඉහළ යන සාය දැකඇඹරෙයිනෙරළු තුරු පෙළ :P
.අත් දෙකින් මුහුණ වසාගත් කකුළුවන්!
සඳ අහක බලාගෙනඑහෙත් එක ඇහැක් ඇරගෙන
පෙණ බුබුළු උතුරා යනු පිණිසබීර බෝතල් අරියි උදම් රළ
පෙණ බුබුළු කලතමිඔබෙ රත් දෙතොල් සිඹිමිසඳ නැඟෙන තුරු ඉමිවීණාව වයමි(නොයනු සින්ඩරෙල්ලා ඉවතලියනු නැවත!)
නිල්පැහ කැන්වසය කරයි...... ගෙත්තම්.....ජීවිතය ගැන......හුදෙකලාවම.....
තීන්ත බෝතලයක්
ReplyDeleteගවුමෙහි හළා ගත්
මුහුද
උඩ පනියි නට නට
.
ReplyDeleteඋඩ යන
බඳ වට
බීරළු රේන්ද පෙළ!
සුළඟට ඉහළ යන සාය දැක
ReplyDeleteඇඹරෙයි
නෙරළු තුරු පෙළ :P
.
ReplyDeleteඅත් දෙකින්
මුහුණ වසාගත්
කකුළුවන්!
සඳ අහක බලාගෙන
ReplyDeleteඑහෙත් එක ඇහැක් ඇරගෙන
පෙණ බුබුළු උතුරා යනු පිණිස
ReplyDeleteබීර බෝතල් අරියි
උදම් රළ
පෙණ බුබුළු කලතමි
ReplyDeleteඔබෙ රත් දෙතොල් සිඹිමි
සඳ නැඟෙන තුරු ඉමි
වීණාව වයමි
(නොයනු සින්ඩරෙල්ලා ඉවත
ලියනු නැවත!)
නිල්පැහ කැන්වසය
ReplyDeleteකරයි...... ගෙත්තම්.....
ජීවිතය ගැන......
හුදෙකලාවම.....