Thursday, April 03, 2014

දැඩි දඬුවම්!!!


.
දඬුවම් කල යුතුය 
අරලියා සුවඳැති
විළවුන්
නිපදවූ අයටද 
ගැල්වූ අයටද 
ඉවසූ අයටද
බොහෝ කල් යනතුරු 
සිහි තබාගත් අයටද .


2 comments:

  1. ඔබත් මමත් හමුවූ බොහෝ දවස්වල අප වටා දැවටිච්ච අරලියාමල් සුවද තාම මගෙ ලේන්සුවෙ තනිවෙලා ......

    ReplyDelete