Saturday, March 15, 2014

ශාප ලද සර්පයා !!





                                                                   Alex Stevenson

ශාප ලද සර්පයා 
ගෙදරවුව සිටිය හැක 
දම්රෝ සෝෆාවේ වාඩිගෙන
කිං සයිස් ඇඳේ ඇලවීගෙන 
කණ්නාඩියෙන් මුහුණ බලමින් 
මඟතොට දුටු ගැහැණු ගැන සිතමින් 
බත ඉදෙනතුරු ගොං විහිලු කරමින් 
ශාප ලද සර්පයා 
ගෙදරවුව සිටිය හැක.

2 comments: