Monday, March 17, 2014

පහන් නිමන්නෙකු!


.
පහන් නිවන්නකු පැමිණ 
ලන්තෑරුම් නිවයි 
අහස මත.

2 comments:

  1. ජිබ්රාන් ද බලහං..

    ReplyDelete
  2. අහස මත පහන් නිවාදැමීම සදාකාලික නැත.......නැවත ආලෝකමත් වේවි.....

    ReplyDelete