Monday, March 17, 2014

මා සහ සඳ!

.

මා එක තැනක තියා 
 ඇවිද යයි
සඳ.

3 comments:

  1. එයා කවදාවත් යන එක නවත්තන්නේ නෑ අනේ.. හරියට මුහුදු රළ කවදාවත් නිදාගන්නෑ වගේ තමා..

    ReplyDelete
  2. සද ඇවිද්දට කමක් නැ....... ඔයා එක තැනක ඉන්නකෝ....

    ReplyDelete
  3. ස්තුතියි ඔබට!

    ReplyDelete