Thursday, March 27, 2014

දළඹු ස්නේහය!!



Carrie Vielle_

සමනළයෙක් වෙන්න බැරිවුණු 
ස්නේහයක් ඇත අද ද නොමැකුණු
සමහර පාළු සන්ධ්‍යාවන්හිදී 
දළඹු බූටෑව ළයේ තැවරුණු . 

4 comments:

  1. කිති කැවී වේදනාවක් නැගේ..

    ReplyDelete
  2. පළු දම දමා
    හෝරා ගණනක් දුක දේ.

    ReplyDelete
  3. දළඹු බූටෑවක් සහිත ප්‍රේමය
    දවයි හදවත ..
    යලි යලිත් ළය මතට එන හැම විටම..

    ReplyDelete
  4. සමනළයෙක් වෙන්ට බැරිවුණ.

    ReplyDelete