Wednesday, March 19, 2014

රෝස කම්මුල් සහිත දෙවඟන!!




.
ප්‍රියය ,
මා මිය යන්න පෙර 
ඔබේ උණුසුම් දෙතොලින් 
මගේ කම්මුල් සිප ගන්න.
ඉන්පසු හැකිවෙයි මට 
රෝස කම්මුල් සහිත දෙවඟනයැයි 
නම් ලබන්න.
කොතෙක් දෙවිවරු සිප ගන්න ආවත් 
'බැහැයි'කියා ඔලුව සොලවන්න.

4 comments:

  1. මේක නම් ටිකක් තේරෙනවා මදි......

    ReplyDelete
  2. මේ අන්තිම හාදුවයි!

    ReplyDelete
  3. රැගෙන යන්න සොදුරිය
    මගේ අවසන් හාදුව...
    රෝස කම්මුල් මතක් කර දෙයි
    නුඹ මගේ පමණක්ව සිටි බව.........

    ReplyDelete
  4. ස්තුතියි ෂසි සහ අරුන්දතිට!

    ReplyDelete