Wednesday, March 19, 2014

හරියටම අන්න එතැන!

Natalia Bryliova


.
මියුරු හඬකින් ගැයුන 
ඉමිහිරිම ගීයක 
ශෝකී පද පේළියක 
බිඳුණි කටහඬ. 
නතරවිණි වෙණ නද.
හරියටම අන්න එතැන 
පහළවිණි 
ප්‍රේමය.

4 comments:

  1. නතර උන තැන ඉදලා අඩ අඩාම ඉන්න ඇති......

    ReplyDelete
  2. තත් බිදල දාන්න දැං..

    ReplyDelete
  3. හරියටම අන්න එතැන... මම තාමත්...
    ප්‍රේමය පහළ වූ දා සිට... තාමත් ශෝකී ගීතයකි හදවත..

    ReplyDelete