Tuesday, February 04, 2014


.


ගිම්හාන අහස
වීසිකළ
වලාකුල් ලේන්සුව
හුන්නස්ගිරි පතනයක
පැතිර
.

2 comments:

  1. කාලෙකට පස්සෙ කවියක් වැටිලා....

    මෙහෙමයි වැඩි දෙනෙක් බලන් ඉන්නේ මෙතනට කවියක් ලියන කල්..මම කියන්නෑ fb ඒවා කියවන්නෑ කියලා...නමුත් හැම අතින්ම පහසුවක් විදිහට මෙතනටත් ඒ කවි යොමු කරනවානම් ස්තූතිවන්ත වෙනවා..!

    ReplyDelete
  2. මීට පස්සෙවත් උනන්දුවෙන්න ඕනි .

    ReplyDelete