Thursday, February 06, 2014

.....සින්ඩරෙල්ලා....


.

.....සින්ඩරෙල්ලා....
පොඩිඋන් දෙන්නෙකුත් අරගෙන 
නැටුම්හල වෙත නොයයි 
දැන් ඇය .
කුමාරයාට මොන තහංචිද 
නොවැරදී නැටුමට යයි 
සෙනසුරාදට ,ඉරිදට.

4 comments:

  1. හෘදයන්ගම කතාවක්....ආපහු ලියන්න පටන් ගත්තු එකට සතුටුයි.

    ReplyDelete
  2. ස්තුතියි ර.කා ,

    ReplyDelete
  3. මේ තියෙන්නෙ දැන් යස අගේට.
    දිගටම අප්ඩේට් කළොත් නේද හොඳ?


    ReplyDelete
  4. ඔයාලගේ උදව්වෙන් තමයි කාංචනා,රංගි ,අමාලි ඇතුළු තවත් අය .

    ReplyDelete