Sunday, September 23, 2012

.
ඉගිළ යන්නට
මොහොතකට පෙර
ලිහා යන්නෙමි
ඔබේ පා බැඳි
රැහැන් පට.

7 comments:

  1. මරු

    ඒ ගමන්ම ලයිට් එක නිවන්න
    ලයිට් බිල
    ජනේලය වහන්න
    වහින්න එනවා
    :)

    ReplyDelete
    Replies
    1. කළු කෙරුවා විතරයි!

      Delete
  2. මේක නම් මට තේරෙන්නෙ නැහැ.... ඉන්නකං වහල් කමේ තියාගෙන යන්න යනකොට කරුණාව දක්වන්න හදනවා වගේ තේරුමක්ද?

    ReplyDelete
    Replies
    1. මම ඉගිල යමි
      ඔබත් යනු මැනවි.

      Delete
  3. ඉගිල යනු වස්
    ලිහනුයේ
    ඔවුන් පය බැදි රැහැන් පට වෙ ද?
    නුඹේ සිත බැදි රැහැන් පට වෙ ද?

    සැබැවින්ම අපූරු වචන ලියවෙන ඉසවුවක්..අදයි ආවෙ මේ පැත්තට. නුඹට ජය.!!
    මම,
    http://kalusudu-nimthera.blogspot.com/

    ReplyDelete