Saturday, September 15, 2012

......රිදී ජුබිලිය.....
මේ කුඩා පාෂාණය
සියයක් ගඟුල් පසුකර
හැපී වැළපී රිදී තැන තැන
ඔපව මට්ටම්ව සිනිඳුව
සන්සුන්ව. 

හිමියනි අපේ සෙනෙහසද
නොරිදා , නොදුවා , සමබරව .
රළු නැතුව
සිනිඳුව  මටසිළිටිව .
නොසන්සුන්ව.

No comments:

Post a Comment