Saturday, September 15, 2012

.
දූලි වැකි සොහොනක
උවමනාවෙන් බැලූ විට
යන්තමින් දිස්වෙයි
ස්පර්ශ කල අයෙකුගේ සටහන.

1 comment:

  1. ස්පර්ශ කල අයෙකුගේ සටහන
    වියලුන කඳුල
    හදිසියේ ඇවිත් හදිසියේ ගිය
    පා සටහන්

    ReplyDelete