Saturday, September 15, 2012

.
පෙම්වත,
ඔබ නික්මගිය
මුල් අවුරුද්ද
අවුරුදු ගානක් දිගයි
ඉන්පසු පැමිණි
සියලුම අවුරුදු
එන්න එන්නම කොටයි.

No comments:

Post a Comment