Saturday, September 15, 2012

.
මලුත් පිපී තියෙන්නැති
ගිනිගන්න පෙර
කඳුවල!

2 comments:

  1. නිසැකවම
    මල් පිපී තිබුණා
    සියලු කදුවල
    ගිනිගත්

    ගිනි ගැනී
    කාලයක් ගිය පසු..
    යළි ලාවා මතින් පිබිදෙයි

    එක්පෙති දෙපෙති මල්
    තුන්පෙති සතරපෙති මල්..

    ReplyDelete
    Replies
    1. එහෙත් කෝ
      හත් පෙතිමල්??

      Delete