Sunday, September 23, 2012

...
එකල එතරම් වැසි තිබුනෙ නැත.
මල් කුඩයක් යට තුරුළුව
ඉඟවටා අත යවා ඇවිදින්න
මඟ බලා සිටිමුත්
එකල එතරම් වැසි තිබුනෙ නැත.

4 comments:

  1. බොහෝ කල් ගෙවී ගොස්
    මල් වැස්ස පැමිණි දා
    කුඩයක් අත ඇතිව
    නුඹ් එතැයි සිතූයෙමි

    ReplyDelete
  2. කුඩය නැති වෙලාවක
    වහී හුදෙකලාවක

    ReplyDelete