Tuesday, October 12, 2010

වැර වෑයමින්
සුළං පුම්බති
කුඩා සිදුරක්
ඇතැයි නොදැනම
ජීවිතේ!

1 comment:

  1. දැනගත්තත් ඉතින්
    සිදුරු මුල තබා ​​වෙදැඟිල්ල
    එහෙම නැත්තං
    පොඩිකර බත් ඈටයක් දෙකක්
    අලවා පැලැස්තරයක්
    පුම්බනවා ඈරෙන්න
    වෙන මොනවා කරන්නද?
    හුලං ගිය බැලුමක එල්ලිලා
    පුළුවන්ද උඩ යන්න...?

    ReplyDelete