Wednesday, October 27, 2010

ආදරේ නිවුන් සොහොයුරිය
රාගය.....
අන්ධකාරයේ දුටුවිට
හඳුනාගැන්ම අමාරුය.
නිතරම හදවතේ
පහන් දල්වා තබනු!

1 comment:

  1. ඇයි ඔච්චර අමාරුවෙන් අඳුනාගන්න උත්සාහ කරන්නෙ?
    ඒ දෙන්නගෙන් කෙනෙක් නරකද?

    ReplyDelete