එක සපත්තුවයි !!!
දැනගත්තත් ඉතින්සිදුරු මුල තබා වෙදැඟිල්ලඑහෙම නැත්තංපොඩිකර බත් ඈටයක් දෙකක්අලවා පැලැස්තරයක්පුම්බනවා ඈරෙන්නවෙන මොනවා කරන්නද?හුලං ගිය බැලුමක එල්ලිලාපුළුවන්ද උඩ යන්න...?
දැනගත්තත් ඉතින්
ReplyDeleteසිදුරු මුල තබා වෙදැඟිල්ල
එහෙම නැත්තං
පොඩිකර බත් ඈටයක් දෙකක්
අලවා පැලැස්තරයක්
පුම්බනවා ඈරෙන්න
වෙන මොනවා කරන්නද?
හුලං ගිය බැලුමක එල්ලිලා
පුළුවන්ද උඩ යන්න...?