Tuesday, October 05, 2010

තෙල් සිඳී
තිරය දැවුණවිට
පහන නිමෙයි.
නමුත්
නොදැවෙයි!

1 comment:

  1. දැවෙන්නට නම්
    තාපයත්, ඉන්ධනත්
    ඈවැසියි අම්ලකරත්
    අඩුපාඩු වේ නම්
    නිවෙනු ඈත පහන
    එහෙත් අඳුරම මිස
    කවුරු පතාවිද නිවුණු පහනක්...?

    ReplyDelete