එක සපත්තුවයි !!!
ගයන්නට පෙර උදා ගීසිඟිති විහඟුන් අවදිවීසිහිල් මීහිදුම් තිමිර සාළුවගත වසන හිමිදිරි උදාසනඈවිද යමි මේ මග දිගේමකා හැම පා සළකුණක්ඉතිරි කර පියවර මගේඈවිද එනතුරු ඔබේ මුදු පාලකුණු රඳවා ඒ මතින්බලා ඉමි මම දිග ඈදී අහස් නදියේ නිසල ඉවුරේඋතුරු තරුවේ සෙවන පාමුලමගේ කුටියේ සයනයේ...!
එකම ගමන කවුරුත් යනව...
ඔබ වන් සොඳුරු පා සටහන් ඇතියෙකු තවමත් පැමිණ නොමැත්තෙන්...නොනවතනු මැනව සක්මන..මෙතරම් වේලාසන.
ගයන්නට පෙර උදා ගී
ReplyDeleteසිඟිති විහඟුන් අවදිවී
සිහිල් මීහිදුම් තිමිර සාළුව
ගත වසන හිමිදිරි උදාසන
ඈවිද යමි මේ මග දිගේ
මකා හැම පා සළකුණක්
ඉතිරි කර පියවර මගේ
ඈවිද එනතුරු ඔබේ මුදු පා
ලකුණු රඳවා ඒ මතින්
බලා ඉමි මම දිග ඈදී
අහස් නදියේ නිසල ඉවුරේ
උතුරු තරුවේ සෙවන පාමුල
මගේ කුටියේ සයනයේ...!
එකම ගමන කවුරුත් යනව...
ReplyDeleteඔබ වන් සොඳුරු පා සටහන් ඇතියෙකු තවමත් පැමිණ නොමැත්තෙන්...
ReplyDeleteනොනවතනු මැනව සක්මන..
මෙතරම් වේලාසන.