Sunday, October 24, 2010

ශූන්‍යත්වයට
මඳක් එපිටින්
පරිපූර්ණත්වය ඇති හෙයින්
නිතර ඒ දෙක
පටලැවෙයි!

2 comments:

  1. ශූන්‍යත්වයම පරිපූර්ණත්වය තමයි කියල සමහර දර්ශනයන් වල කියනව.

    ReplyDelete