Monday, August 22, 2016

රිදෙන තැන !!



හිතවතිය ..,
අහිමිවී දෙතිස් වසරක් ගෙවුන විට 
ඇනේනම් කටුවක් ලෙසින් හද තුළ 
මා ඔබට අරන් දුන් නීරස කඩල ගොටුවය .
වෙදැඟිල්ල පැළඳ වූ ළාබ මුදුවය .

ඉඩ තියේ විශ්වයේ අපමණ 
එහෙත් ඇයි මේ තරම් තනිකම.

3 comments:

  1. ඒ අාදරයද??? නැතිනම් ජීවිතේ පසුතැවීමද???

    ReplyDelete