සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
එක සපත්තුවයි !!!
Monday, August 22, 2016
රිදෙන තැන !!
හිතවතිය ..,
අහිමිවී දෙතිස් වසරක් ගෙවුන විට
ඇනේනම් කටුවක් ලෙසින් හද තුළ
මා ඔබට අරන් දුන් නීරස කඩල ගොටුවය .
වෙදැඟිල්ල පැළඳ වූ ළාබ මුදුවය .
ඉඩ තියේ විශ්වයේ අපමණ
එහෙත් ඇයි මේ තරම් තනිකම.
3 comments:
Rasikaya
August 23, 2016 at 5:26 AM
එය ආදරයයි.....!
Reply
Delete
Replies
Reply
Unknown
August 23, 2016 at 7:45 AM
ඒ අාදරයද??? නැතිනම් ජීවිතේ පසුතැවීමද???
Reply
Delete
Replies
Reply
Poorna Warnakulasooriya
June 25, 2021 at 9:49 PM
Aththama thama
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
එය ආදරයයි.....!
ReplyDeleteඒ අාදරයද??? නැතිනම් ජීවිතේ පසුතැවීමද???
ReplyDeleteAththama thama
ReplyDelete