Wednesday, February 04, 2015

ඩෙනිම් කමිස!!!!


.
මට අහන්න බැරිවුණා.

ඔයා දැන් අඳින්නේ 
සුදු පාට අත් දිග කමිසමද ?
ඩෙනිම් අත්කොට කමිස වෙනුවට. 
මට ඔසරිම අඳින්නලු 
ගවුමට නේද මම ලස්සන?

4 comments:

  1. මටනම් මොකක් අැන්දත් ලස්සනයි

    ReplyDelete
  2. ගවුමක ලස්සන දැකපු
    ඩෙනිම්, අත්කොට කමිස අඳින කොල්ලකු
    එක්ක නුඹ මක්කරනවද?

    ReplyDelete
  3. මගේ හිතට ආවේ මෙහෙම කතාවක්.මේක කවියකට හරවන්න දවස් දෙකක් තිස්සේ හිතුවා ඒත් බැරි උනා.
    ඔන්න ටිකක් වයසක ජෝඩුවක්. දුව මුල් පඩියෙන් තාත්තට ගෙනත් දීලා ඩෙනිම් කමිසයක්. තට්ටේ ඇවිල්ලා,බඩ නෙරා ඇවිත් තිබුනත් දන්නවනේ පිරිමි. කොල්ලා වගේ කියලා හිතන් ඕක ඇඳන් යයි නේ. ඒත් අම්මට ගවුම් අඳින්න බෑනේ..

    ReplyDelete