එක සපත්තුවයි !!!
හ්ම්ම්
මටනම් මොකක් අැන්දත් ලස්සනයි
ගවුමක ලස්සන දැකපු ඩෙනිම්, අත්කොට කමිස අඳින කොල්ලකුඑක්ක නුඹ මක්කරනවද?
මගේ හිතට ආවේ මෙහෙම කතාවක්.මේක කවියකට හරවන්න දවස් දෙකක් තිස්සේ හිතුවා ඒත් බැරි උනා.ඔන්න ටිකක් වයසක ජෝඩුවක්. දුව මුල් පඩියෙන් තාත්තට ගෙනත් දීලා ඩෙනිම් කමිසයක්. තට්ටේ ඇවිල්ලා,බඩ නෙරා ඇවිත් තිබුනත් දන්නවනේ පිරිමි. කොල්ලා වගේ කියලා හිතන් ඕක ඇඳන් යයි නේ. ඒත් අම්මට ගවුම් අඳින්න බෑනේ..
හ්ම්ම්
ReplyDeleteමටනම් මොකක් අැන්දත් ලස්සනයි
ReplyDeleteගවුමක ලස්සන දැකපු
ReplyDeleteඩෙනිම්, අත්කොට කමිස අඳින කොල්ලකු
එක්ක නුඹ මක්කරනවද?
මගේ හිතට ආවේ මෙහෙම කතාවක්.මේක කවියකට හරවන්න දවස් දෙකක් තිස්සේ හිතුවා ඒත් බැරි උනා.
ReplyDeleteඔන්න ටිකක් වයසක ජෝඩුවක්. දුව මුල් පඩියෙන් තාත්තට ගෙනත් දීලා ඩෙනිම් කමිසයක්. තට්ටේ ඇවිල්ලා,බඩ නෙරා ඇවිත් තිබුනත් දන්නවනේ පිරිමි. කොල්ලා වගේ කියලා හිතන් ඕක ඇඳන් යයි නේ. ඒත් අම්මට ගවුම් අඳින්න බෑනේ..