Sunday, November 23, 2014

උස් !!


කන්ද,
ගස් වලට වඩා
 උ
ස්.
කන්ද මුදුනෙ ගස්

න්
 ව
ඩා
 උ
ස්!

6 comments:

  1. මෙහි මට තේරුනු අර්ථය මේ දවස්වල වටේ වෙන දේවල් එක්ක ගැලපෙනවා.

    ඒ ගස් මුදුනේ කුහුඹුවෙක් හිට ගත්තම
    ඌ මුලු ලෝකෙටම වඩා උස්

    ReplyDelete
  2. හ්ම්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  3. කන්ද


    තියෙන

    ස්
    දකින්නේ

    න්

    ගහට

    ඩා
    මිටියි
    කි
    යා
    ගහට

    ඩා
    කන්ද

    වි

    ත්
    බව....දුර්වල ගස් නොදණී....

    මුල් අමතක කරන ගස් ඉක්මණින් කඩා වැටෙනවා. කන්දට ආදරේ කරන ගස් පමණක් කන්ද රැක බලා ගන්නවා. ගස් වෙනවාට වඩා හොඳයි, නැවෙන උණ පඳුරු වීම. එහෙමයි මේ මිනිස් සමාජය පවා, උණ පඳුර උදාහරනවලට ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ගස් විරත කඳු
      පස් සුරත ළඳු
      උස් පැවත සිඳු
      හිස් අරුත බඳු!

      Delete
  4. වැස්ස වෙලාවක බලමු..

    ReplyDelete