එක සපත්තුවයි !!!
මෙහි මට තේරුනු අර්ථය මේ දවස්වල වටේ වෙන දේවල් එක්ක ගැලපෙනවා.ඒ ගස් මුදුනේ කුහුඹුවෙක් හිට ගත්තමඌ මුලු ලෝකෙටම වඩා උස්
හ්ම්ම්ම් හ්ම්ම්ම්
එතකොට වලාකුළු?
කන්දඋඩතියෙනගස්දකින්නේකන්දගහටවඩාමිටියි කියාගහටවඩාකන්දසවිමත්බව....දුර්වල ගස් නොදණී....මුල් අමතක කරන ගස් ඉක්මණින් කඩා වැටෙනවා. කන්දට ආදරේ කරන ගස් පමණක් කන්ද රැක බලා ගන්නවා. ගස් වෙනවාට වඩා හොඳයි, නැවෙන උණ පඳුරු වීම. එහෙමයි මේ මිනිස් සමාජය පවා, උණ පඳුර උදාහරනවලට ගන්නේ.
ගස් විරත කඳුපස් සුරත ළඳුඋස් පැවත සිඳුහිස් අරුත බඳු!
වැස්ස වෙලාවක බලමු..
මෙහි මට තේරුනු අර්ථය මේ දවස්වල වටේ වෙන දේවල් එක්ක ගැලපෙනවා.
ReplyDeleteඒ ගස් මුදුනේ කුහුඹුවෙක් හිට ගත්තම
ඌ මුලු ලෝකෙටම වඩා උස්
හ්ම්ම්ම් හ්ම්ම්ම්
ReplyDeleteඑතකොට වලාකුළු?
ReplyDeleteකන්ද
ReplyDeleteඋ
ඩ
තියෙන
ග
ස්
දකින්නේ
ක
න්
ද
ගහට
ව
ඩා
මිටියි
කි
යා
ගහට
ව
ඩා
කන්ද
ස
වි
ම
ත්
බව....දුර්වල ගස් නොදණී....
මුල් අමතක කරන ගස් ඉක්මණින් කඩා වැටෙනවා. කන්දට ආදරේ කරන ගස් පමණක් කන්ද රැක බලා ගන්නවා. ගස් වෙනවාට වඩා හොඳයි, නැවෙන උණ පඳුරු වීම. එහෙමයි මේ මිනිස් සමාජය පවා, උණ පඳුර උදාහරනවලට ගන්නේ.
ගස් විරත කඳු
Deleteපස් සුරත ළඳු
උස් පැවත සිඳු
හිස් අරුත බඳු!
වැස්ස වෙලාවක බලමු..
ReplyDelete