Sunday, November 23, 2014

රිදී දැල්ලක්!!!



බොඳව ගිය තිතක්ව 
මහත් මීදුම තුළද 
සිරීපාදේ පහන් දැල්වෙනු පෙනෙයි.
ලං වෙන්න බැරි වුනත් 
සිත නිමෙයි..

කුටිය තුළ නිහඬවම 
ඔබ හිඳිනවිට පවා 
සියුම් සැනසීමකින් සිත පිරෙයි.
රිදී දැල්ලක් වගේ 
කවි මැවෙයි.

1 comment:

  1. ‍රසි,ඇත්තටම මීදුමේ ඒ ඈත පෙනෙන පහන මම දැක ඇත්තෙමි. ඇත්තටම හිත නිවෙනවා

    ReplyDelete