Thursday, February 21, 2013

.
රෑ කෑමෙන් පසුව
සීනි වැඩි කෝපි බඳුන
අල්ලසක් බව හැඟුනද
නොපෙන්වා ඉනු මැනව
හිමියනි
අමනාප දෙදිනකට පසුව. .

2 comments:

  1. රෑ කෑමෙන් පසු
    කෝපි හොඳ නෑ
    වැඩි සීනි කෝපි
    තවත් හොඳ නෑ
    අල්ලස් දීම නන්
    හොඳම නෑ
    ;)

    ReplyDelete
  2. (ගෙදර අයට ඇහෙන්න ) සීනි වැඩි කෝපි එකක් බොන්න හිතෙනවා

    ReplyDelete