Thursday, February 21, 2013

.
රෝස කම්මුලක්
ඉහළ පහළ යේ
මවිල් පපුවක්
ඉහළ පහළ යන
හැමවිට.

1 comment:

  1. ඒ ළඟම
    තරු කැට දෙකක්
    දිලිසෙන හැටි
    බලන්න

    ReplyDelete