Thursday, February 21, 2013

.
සුදු රිබන් පටියක
දියමන්ති අල්ලා
නික්ම යයි
සැන්දෑව.

1 comment:

  1. මොහොතකට පසු ....

    සුදු කලිසම එක්වේ
    සුදු කලිසම් නඩයට
    පැතිරේ හූ හඬක්

    සුදු ගවුම එක්වේ
    සුදු ගවුම් නඩයට
    පැතිරේ කිචි බිචියක්

    ReplyDelete