Thursday, February 21, 2013

.
තෙත ගවුම
ඇඟට ඇලුනට
හුළඟ දොස් කියයි
වැස්සට.

3 comments:

  1. වැස්ස ඉඳ හිට
    ඇවිත් ගියාට
    හැමදාම ළඟ හිටියෙ
    හුළඟ විතරයි

    ReplyDelete
  2. As always, I highly enjoy your poems. I read all. I would like to know a little bit more about you. I have given my e-mail in my blog.

    ReplyDelete

  3. මෙන්න එක පාරටම කවි වැස්සක් . අහස කඩා ගෙන වැටුනා වාගේ . කොහෙද ගිහින් හිටියේ ?

    ReplyDelete