Thursday, January 27, 2011

කාලය.....,
උගුරින් උගුර
බිඳෙන් බිඳ
තලු මරමින්
රස විඳිය යුතුයි.
ආ මොහොත
යළි නොඑන හෙයින්!

1 comment:

  1. ඒත් කාලය පසුකරගෙන ගියාට පස්සෙයි අපට ඒ බව හැඟෙන්නෙ. නැත්නම් නොපැමිණි කාලයක සිහින තුළයි අපි හිඳින්නෙ.

    ReplyDelete