Wednesday, January 12, 2011

සරස්වතියටත්
පත්තිනි දේවියටත්
එක යහනෙ
සැතපීම අපහසුය!

2 comments:

  1. මම මෙයට අතිශයින් කැමතියි. මගේ ලියවිල්ලකට උපුටා ගත්තාට කමක් නෑ නේද?

    ReplyDelete