Monday, January 26, 2015

ඔබ නෙමෙයි වැරදිකරු!!!


.
ඔබ 
පාර ඉවරවූ පසු
 නැවතුනා.

මම 
තනියමම 
තව ටිකක් දුර ගියා.

6 comments:

  1. බොහෝ වෙලාවට මේකම තමයි වෙන්නේ
    පාර ඉවර බව නොදැනීම...මරු ..රසයි රසී

    ReplyDelete
  2. ඔබ බොහොම දක්‍ෂයි..

    ReplyDelete
  3. ඒත් ඔබට
    උවමනානම්
    මා සමග
    ඒන්න තිබුණා..........

    ReplyDelete
  4. කොමෙන්ටු කරුවන්ට ස්තුතියි!

    ReplyDelete
  5. අනේ මන්ද බං. තෙරුන් නෑ... මම හෙන මෝඩයෙක්ද කොහෙද.

    ReplyDelete
  6. පහුවෙලා තේරෙයි!

    ReplyDelete