එක සපත්තුවයි !!!
ඉස්කෝලෙ කාලෙ කතාවක්ටියුසන් නොගොස් ප්‍රේම කල කතාවක්
පරණ පොත් අවුස්සද්දි හම්බුණ සුන්දර ම සුන්දර අතීතයක්.... හැබැයි අහිමි වුණ හෝ අහිමි කරගත් අතීතයක්...
පරණ කඩදාසි උරයක ඔතනලද ටොෆි කොළ ටිකක්....ලියවෙන්නේ නැති පෑනක්...එපමණක්ද?
පරණ සටහන් පොතකදුඹුරු පිටුවකනිසඳැසකදිගැටි කුරුමිණි අකුරු අතරේමෙච්චරක් කල් හැංගිලා උන්නෙ කොහොමද?මහන්සි නැද්ද ඇත්තට?හිර ඩෙනිම් සායකකෙලවරේ සාක්කුව පතුලකපැහැය වියැකුන බස් ටිකට් කොලයකමෙච්චරක් කල් එල්ලිලා උන්නෙ කොහොමද?මහන්සි නැද්ද ඇත්තට?පොත් මල්ල තුලම අමතක වුනතැනින් තැන පොඩිවුනඉරුන කැන්ඩොස් කොලයකමෙච්චරක් කල් දැවටිලා උන්නෙ කොහොමද?මහන්සි නැද්ද ඇත්තට?මටනම් මහන්සියි හරියට.හිතන තරමට ලේසි නෑ නෙවකඳුලු හංගන්හිනාවෙන එක:)
🖤
"චුක්" ගෑවුන ඉන්ටවල් එකක්හදිසියට කෑ අයිසිචොක් එකක්
වර්ථමානයේ නම් මෙහෙම තමයි..
එපමණක් විතරද ?
තියෙන කතන්දර ගොඩක්!!!!
ඉස්කෝලෙ කාලෙ කතාවක්
ReplyDeleteටියුසන් නොගොස් ප්‍රේම කල කතාවක්
පරණ පොත් අවුස්සද්දි හම්බුණ සුන්දර ම සුන්දර අතීතයක්.... හැබැයි අහිමි වුණ හෝ අහිමි කරගත් අතීතයක්...
ReplyDeleteපරණ කඩදාසි උරයක
ReplyDeleteඔතනලද ටොෆි කොළ ටිකක්....
ලියවෙන්නේ නැති පෑනක්...
එපමණක්ද?
පරණ සටහන් පොතක
ReplyDeleteදුඹුරු පිටුවක
නිසඳැසක
දිගැටි කුරුමිණි අකුරු අතරේ
මෙච්චරක් කල් හැංගිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?
හිර ඩෙනිම් සායක
කෙලවරේ සාක්කුව පතුලක
පැහැය වියැකුන බස් ටිකට් කොලයක
මෙච්චරක් කල් එල්ලිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?
පොත් මල්ල තුලම අමතක වුන
තැනින් තැන පොඩිවුන
ඉරුන කැන්ඩොස් කොලයක
මෙච්චරක් කල් දැවටිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?
මටනම් මහන්සියි හරියට.
හිතන තරමට ලේසි නෑ නෙව
කඳුලු හංගන්
හිනාවෙන එක
:)
🖤
Delete"චුක්" ගෑවුන ඉන්ටවල් එකක්
ReplyDeleteහදිසියට කෑ අයිසිචොක් එකක්
වර්ථමානයේ නම් මෙහෙම තමයි..
ReplyDeleteඑපමණක් විතරද ?
ReplyDeleteතියෙන කතන්දර ගොඩක්!!!!
ReplyDelete