Monday, December 20, 2010

සඳ එයි.
ඇවිත් යයි.
ඉන්පසුව කළුවරයි.
හරියටම
ඔබ වගෙයි!.

1 comment:

  1. Sanda
    Bala indi kaluwara watenakam
    Anunge salu pina
    sarisaranna ahaskusa
    ravatannata
    hudhakala hith

    ReplyDelete