හස්තියෙකුගේ දෙපා
පැළඳ ගත් ගෙම්බෙකුට
හැකිවේය රවටන්න
ටික කලක් ලෝකයම.
අඩි කෝදුවක් රැගෙන
එරී ඇති තරම මැන
නිගමනය කල හැකිය
හස්තියෙක් නොවන බව.
පැළඳ ගත් ගෙම්බෙකුට
හැකිවේය රවටන්න
ටික කලක් ලෝකයම.
අඩි කෝදුවක් රැගෙන
එරී ඇති තරම මැන
නිගමනය කල හැකිය
හස්තියෙක් නොවන බව.
පොඩ්ඩක් කට අරිනකං උන්නත් ඇති.
ReplyDeleteඔව් ඒක ඇත්ත චාමි!
ReplyDelete