Thursday, December 02, 2010

හස්තියෙකුගේ දෙපා
පැළඳ ගත් ගෙම්බෙකුට
හැකිවේය රවටන්න
ටික කලක් ලෝකයම.

අඩි කෝදුවක් රැගෙන
එරී ඇති තරම මැන
නිගමනය කල හැකිය
හස්තියෙක් නොවන බව.

2 comments:

  1. පොඩ්ඩක් කට අරිනකං උන්නත් ඇති.

    ReplyDelete
  2. ඔව් ඒක ඇත්ත චාමි!

    ReplyDelete