Sunday, December 12, 2010

මැරුණු උන් වීරයෝය
ඉපිද නැති උන් සූරයෝය
ඉන්න උන් මාරයෝය!

2 comments:

  1. මැරෙන්න කලින් වීරයෝද මාරයෝය.
    ඉපදුණු පසු සූරයෝද මාරයෝය.

    ReplyDelete
  2. බලාගෙන ගියහම
    කව්රු කව්රුත් මාරයෝය!

    ReplyDelete