Tuesday, December 07, 2010

බඳුන් දනී
උවමනා තරම් පිරෙන්නට.
ජලය නොදනී
අපතේ නොයා රැකෙන්නට!

3 comments:

  1. ඒක ඇත්ත තමයි. නියම අදහසක්...

    ReplyDelete
  2. මෙතෙක් කල් ජලය තමයි... ඉදිරියටත් එහෙම වෙයි..

    ReplyDelete