Thursday, July 22, 2010

නැතිවුණු සපත්තුව සොයන
සින්ඩරෙල්ලා වෙමි...
හමුවූ  අයෙක් වෙත්දැයි
සොයාගත යුතු වෙමි..!

5 comments:

  1. සිහින...
    පියාපත් ලැබ

    *සුබපැතුම් සියයක්*
    එකවර

    කරුණාකර...
    උවමණා
    නැතිවුණ සපත්තුව නෙවේ වෙන්නැති
    හමුවුණ කෙනා වෙන්නැති

    ReplyDelete
  2. හා...! ඔබ
    මා සිතුවේ
    මා පමණක්
    සැඟවී සිටිය යුතු බව.

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්
    සුභ පැතුම්...!!!මගෙනුත්
    ඇස ගැටුනේ දැන් නිසාවෙන්..

    හමූඋනොත් කියන්නම්
    නොවැරදිම ඔබ වෙත
    එවන්නම්....

    ReplyDelete
  4. නිමන්ති,
    ඔබව කියවා ඇතිමුත්
    නොදන්නෙමි.
    එහෙත්
    හඳුනන්නෙමි.

    ReplyDelete
  5. අළු කුමාරිය වන තුරුම
    ලිප් මුල්ලේ
    සපත්තුව හමුනොවුණාද
    තාම කෙල්ලේ...

    ( මෙන්න මේකෙ දාන්නකො කවි ටික )

    ReplyDelete