එක සපත්තුවයි !!!
සිහින...පියාපත් ලැබ*සුබපැතුම් සියයක්*එකවරකරුණාකර...උවමණා නැතිවුණ සපත්තුව නෙවේ වෙන්නැතිහමුවුණ කෙනා වෙන්නැති
හා...! ඔබමා සිතුවේමා පමණක්සැඟවී සිටිය යුතු බව.
හ්ම්ම්ම්ම්ම් සුභ පැතුම්...!!!මගෙනුත් ඇස ගැටුනේ දැන් නිසාවෙන්.. හමූඋනොත් කියන්නම් නොවැරදිම ඔබ වෙත එවන්නම්....
නිමන්ති,ඔබව කියවා ඇතිමුත්නොදන්නෙමි.එහෙත්හඳුනන්නෙමි.
අළු කුමාරිය වන තුරුමලිප් මුල්ලේසපත්තුව හමුනොවුණාදතාම කෙල්ලේ... ( මෙන්න මේකෙ දාන්නකො කවි ටික )
සිහින...
ReplyDeleteපියාපත් ලැබ
*සුබපැතුම් සියයක්*
එකවර
කරුණාකර...
උවමණා
නැතිවුණ සපත්තුව නෙවේ වෙන්නැති
හමුවුණ කෙනා වෙන්නැති
හා...! ඔබ
ReplyDeleteමා සිතුවේ
මා පමණක්
සැඟවී සිටිය යුතු බව.
හ්ම්ම්ම්ම්ම්
ReplyDeleteසුභ පැතුම්...!!!මගෙනුත්
ඇස ගැටුනේ දැන් නිසාවෙන්..
හමූඋනොත් කියන්නම්
නොවැරදිම ඔබ වෙත
එවන්නම්....
නිමන්ති,
ReplyDeleteඔබව කියවා ඇතිමුත්
නොදන්නෙමි.
එහෙත්
හඳුනන්නෙමි.
අළු කුමාරිය වන තුරුම
ReplyDeleteලිප් මුල්ලේ
සපත්තුව හමුනොවුණාද
තාම කෙල්ලේ...
( මෙන්න මේකෙ දාන්නකො කවි ටික )