Thursday, July 29, 2010

දමාගිය පියාපත

ඔබ දමාගිය පියාපත
සුරැකිව තබා ගමි  මම.
ඉගිලෙන සිතක් ආවිට
     සවිකරගනු පිණිස එය....!

3 comments:

  1. එක් කලෙක මා ද
    ස්වර්ණ හංසයෙකුව
    එක එක පිහාටුව
    තැන තැන
    හලා ගොස් ඇත

    ReplyDelete
  2. බොහෝ පිහාටු
    ඇති බැවින්
    හඳුනා ගන්ට බැරිවිය
    ඔබේ පියාපත.

    ReplyDelete
  3. ‘ණයට ගත් පියාපත්
    කුමකටද මට‘
    කියා කවි ලිය ලියා
    තාමත් හඬමි
    ණයට ඉල්ලා ගත්
    ආපහු දෙන්න නොහිතෙන
    පියාපත් යුවළ ගැන...

    ReplyDelete