Thursday, July 29, 2010

දමාගිය පියාපත

ඔබ දමාගිය පියාපත
සුරැකිව තබා ගමි  මම.
ඉගිලෙන සිතක් ආවිට
     සවිකරගනු පිණිස එය....!

2 comments:

  1. එක් කලෙක මා ද
    ස්වර්ණ හංසයෙකුව
    එක එක පිහාටුව
    තැන තැන
    හලා ගොස් ඇත

    ReplyDelete
  2. බොහෝ පිහාටු
    ඇති බැවින්
    හඳුනා ගන්ට බැරිවිය
    ඔබේ පියාපත.

    ReplyDelete