Sunday, January 25, 2015

හා හා හොරා!!

.



දෙවියනි!
මම දනිමි 
ඔබ නෑ වගේ ඉන්න බව.
දොර තදින් වසාගෙන 
ගිනි තපිමින් ඉන්න බව.
බඩගිණි උසුලනු බැරිව 
රොටී සපමින් ඉන්න බව.

මට දුකම 
හිඩැසි අතරින් දොරේ 
ඔබට මා පෙනෙන එක 
ඔබ නැතැයි කියන එක.

6 comments:

  1. ඔබ දොරට තට්ටු කලාද?

    ReplyDelete
  2. එඹිකම් කරනවා වගේ..

    ReplyDelete
  3. මට නම් දුක
    දොරවසාගෙන ඉන්නෙක..
    ඒ මදිවට ගිනි තපිනෙක..
    ඊටත් වඩා තනියෙන් රොටියක් කන එක!!

    ReplyDelete
  4. මටත් දුක තනියම රොටි කන එක අෆ්ෆා

    ReplyDelete
  5. දෙයියනේ! මෙහෙමත් අපහාස.

    ReplyDelete
    Replies
    1. මටද කිව්වේ?

      නෑ අනේ.. තනියෙන් දොර වහගෙන , ගිනි තැප තැප රොටියක් කනවා කියන්නේ...... දෙය්යනේ දෙය්යෙක්ම වෙන්ට ඕනේ!

      Delete