Tuesday, March 26, 2013

.
තනිවුනු හිම මිනිසෙකුගේ
මෆ්ලරය වැනෙයි සුළඟට
සිහින් වැස්සක් මෙන්
හිම පියළි විසිරෙයි අවට.

3 comments:

  1. රුසියානු කෙටිකතා මතක් වෙනවා වර්ණරසී..!! අපූරු පද ගැළපිමක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා!

      Delete