Tuesday, March 26, 2013

.
උස ගිහින් ඉවරවුන
නිහඬ කඳු පවා සුසුම්ලයි
හුදකලා වලාකුළක්
ගෑවී නොගෑවී යන විට.

5 comments:

  1. ගෑවී නොගැවී
    පසුකර ගිරි තුඩ
    නෙතඟින් බලා
    තනියම සිනාසෙන්නිය ,
    වළා

    ReplyDelete
  2. බො‍හෝ උස කදුවලටත් දැ‍නෙනවා තනිකම
    හුදකලා වළාකුළු ‍සොයන්‍නෙත් උණුහුම

    ReplyDelete